වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගයක් නිකුත්ක ර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මේ වන විට ශ්රී ජයර්ධනපුර රෝහලට ඇතුළත්ව ප්රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
ඒ වලිප්පුව (ෆිට් එක) හේතුවෙන් පීඩා විදිමින් සිටින බැවින් ඊට ප්රතිකාර ගැනීම සඳහා දුමින්ද සිල්වා රෝහල්ගතව ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.රෝහලේ 18 වැනි වාට්ටුවට ඇතුළත්කර සිටින බව වාර්තා වේ.