දුමින්ද 18 වාට්ටුවට.දුමින්දට වලිප්පුව.

වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝගයක් නිකුත්ක ර තිබෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මේ වන විට ශ්‍රී ජයර්ධනපුර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

ඒ වලිප්පුව (ෆිට් එක) හේතුවෙන් පීඩා විදිමින් සිටින බැවින් ඊට ප්‍රතිකාර ගැනීම සඳහා දුමින්ද සිල්වා රෝහල්ගතව ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.රෝහලේ 18 වැනි වාට්ටුවට ඇතුළත්කර සිටින බව වාර්තා වේ.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close