පාසලට ගිය 13 හැවිරිදි දැරිය අතුරුදන්.

මෙරට කොස්ගම සාලාව වතුයායේ පදිංචි දහතුන් හැවිරිදි පාසල් දැරියක් දින තුනක සිට අතුරුදන්ව ඇති බව කොස්ගම පොලිසිය සදහන් කළේය.

විමසීමකදී කොස්ගම පොලිසිය සඳහන් කළේ ඇය අධ්‍යාපන ලබන පාසලේ ශ්‍රමදානයක් ඇති බව පවසා ඉකුත් 5 දා උදෑසන 8 පමණ නිවසෙන් පිටත්ව ගොස් ඇති බවය.

පසුව නැවත ඇය නිවසට නොපැමිණීම නිසාදැරියගේ මව පොලීසියට පැමිණි කර ඇත.මෙම දැරිය ගැන තොරතුරක් දන්නේනම් කොස්ගම පොලිසියට දැනුවත් කරන ලෙස කොස්ගම පොලිසිය සදහන් කරයි.

036-2255026

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close