Local news (Sinhala), Main news (Sinhala)අද විදුලි කප්පාදුවේ වෙනසක්.විදුලිය කැපෙන්නේ මෙහෙමයි. ජූනි 4, 2022ජූනි 4, 20220 Comments මෙරට අද (04) දිනයේත් විදුලි කප්පාදුව සඳහා පැය 01 ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත. S H A R E - with your friends - 🔻