ජනාධිපති නව පත්වීම් දෙකක් පිරිනමයි.

මෙරට නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහාචාර්ය එම්.සෙල්වරාජා මහතා පත්කර ඇත.

ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ නව උප කුලපතිවරයා ලෙස රුහුණු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය ආර්.වික්‍රම සෙනෙවිරත්න මහහා පත්කර ඇත.

මෙම අදාළ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද (07) පෙරවරුවේ කොළඹ , කොටුව ජනාධිපති මන්දිරයේ දී භාරදුන් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close