රනිල්ට එරෙහිව විරෝධතා අරඹයි.ජනතාව සෙරෙප්පුවලින් ගහයි.(video) July 16, 2022July 16, 20220 Comments මෙරට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහිව (15) ගාලු නගරයේදී විරොධතා ව්‍යාපාරයක් පැවැත්විණ.ජනතාව රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුරුවකට සෙරෙප්පුවෙන් පහර දෙන ආකාරයක්ද දැකගත හැකි විය.