අදත් පෞද්ගලික බස් ධාවනය අඩාලයි.

පෞද්ගලික බස් ධාවනය අදත් අඩාල වී ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කළේය.සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කළේ, තම බස් රථ සඳහා ඉන්ධන නිකුත් කිරීම මෙතෙක් නිසි පරිදි සිදු නොවන බවයි.

මෙරට ඊයේ දිනයේ පෞද්ගලික බස් සඳහා ඉන්ධන ලබාදීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පැවති බවද සභාපති ගැමුණු විජේරත්න සදහන් කළේය.

කෙසේ වෙතත් ඊයේ දිනයේද අද උදෑසනද ජනතාව තම ගමන් බිමන් සහ රැකියාවට යාමට නොහැකිව දැඩි පීඩාවට පත්ව සිටි බව අප වාර්තාකරු සදහන් කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close