වසර ගණනාවක් බදාගෙන හිටපු සභාපති ධුරය පාදෙණිය අතහරී.

මෙරට වසර ගණනාවක් පුරා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරය දැරූ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා මෙවර එම තනතුර වෙනුවෙන් ඉදිරිපත් නොවීමට තීරණය කරයි.

මෙවර පැවැති රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපති නිලවරණයෙන් එම තනතුරට තේරී පත්ව ඇත්තේ වෛද්‍ය දර්ශන සිරිසේන මහතාය.

මෙරට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 95 වැනි වාර්ෂික මහා සභා රැස්වීම සෙනසුරාදා (11) පැවැත්වුණු අතර එහිදී විධායක සහ මධ්‍යම කාරක සභා සඳහා සාමාජිකයින් පත් කිරීම සිදුකෙරිණ.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close