මෙරට හෙට දින සිට රජයේ පාලන මිලට සහල් රටටම නිකුත් කරන බව අරලිය සහල් ව්යාපාරික ඩඩ්ලි සිරිසේන සදහන් කර ඇත.
අගමැතිවරයා සහ කෘෂිකර්ම ඇමැතිවරයා කළ ප්රකාශ සම්බන්දයෙන් දොස් පැවරීමටද ඩඩ්ලි සිරිසේන පියවර ගනී.රොෂාන් රණසිංහට ප්රබල ප්රහාරයක් එල්ල කිරීමටද ඩඩ්ලි සිරිසේන කටයුතු කළේය.