ඩඩ්ලි දැඩි ප්‍රකාශයක් කරයි.අගමැතිට හා අමරවීරට දොස් පවරයි.හෙට සිට පාලන මිලට සහල්.

මෙරට හෙට දින සිට රජයේ පාලන මිලට සහල් රටටම නිකුත් කරන බව අරලිය සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සදහන් කර ඇත.

අගමැතිවරයා සහ කෘෂිකර්ම ඇමැතිවරයා කළ ප්‍රකාශ සම්බන්දයෙන් දොස් පැවරීමටද ඩඩ්ලි සිරිසේන පියවර ගනී.රොෂාන් රණසිංහට ප්‍රබල ප්‍රහාරයක් එල්ල කිරීමටද ඩඩ්ලි සිරිසේන කටයුතු කළේය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close