Local news (Sinhala)බොරතෙල් මිල යළිත් ඉහළට. ජූනි 4, 2022ජූනි 4, 20220 Comments ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (04) යළි ඉහළ යාමක් පෙන්නුම් කරයි.ඊයේ ඩොලර් 117 මට්ටමේ පැවති බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද ඩොලර් 120 ද ඉක්මවා ගොස් ඇත. පසුගිය මාර්තු මාසයෙන් පසු වාර්තා වන ඉහළම අගය මේ දිනවල පෙන්නුම් කරයි. S H A R E - with your friends - 🔻