බොරතෙල් මිල යළිත් ඉහළට.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (04) යළි ඉහළ යාමක් පෙන්නුම් කරයි.ඊයේ ඩොලර් 117 මට්ටමේ පැවති බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අද ඩොලර් 120 ද ඉක්මවා ගොස් ඇත.

පසුගිය මාර්තු මාසයෙන් පසු වාර්තා වන ඉහළම අගය මේ දිනවල පෙන්නුම් කරයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close