සදුදා සිට පෞද්ගලික බස් ධාවනය සීමා කරයි.

රට තුළ පවතින තත්වය හමුවේ පොදු ප්‍රවාහන සේවා බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ද ඩීසල් ලබා දීමට තීරණය කරයි.

එහෙත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ,

මෙරට ලංගම ඩිපෝ මගින් ලැබෙන ඩීසල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් යළි ඩීසල් නෞකාවක් පැමිණෙන තෙක් දිවයින පුරා පෞද්ගලික බස් රථ ධාවනය තුනෙන් එකක් දක්වා සීමා කිරීමට සිදුවන බව සදහන් කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close