බස් ගාස්තුත් අඩු කරයි.

මෙරට බස් ගාස්තුව අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අමාත්‍ය බන්දුල ගුණවර්ධන උපදෙස් ලබාදී ඇත.හෙට (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධිත බස් ගාස්තු හෙට පෙරවරුවේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

මෙරට ප්‍රවාහන අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ, ඒ අනුව ඉන්ධන මිල අඩුවීමට සාපේක්ෂව මෙලෙස බස් ගාස්තු අඩුකිරීමට පියවර ගන්නා ලෙස ජාතික ගමනා ගමන කොමිසම වෙත උපදෙස් ලබා දී ඇති බවය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close