රටට ඉදිරියේදී වෙන්න යන දේ ගැන හෙළිදරව්වක්.(video)

පවතින ඉන්ධන කළමනාකරණය කර නොගත හොත් ඉදිරියේ දී රට මුළුමනින්ම අකර්මණ්‍ය වීමේ අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කළේය.

උදය ගම්මන්පිල මේ බව සඳහන් කළේ කොළඹ දී පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් අදහස් දක්වමින්ය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close