මහින්ද රාජපක්ෂගේ ලේකම්වරයෙක් අත්අඩංගුවට.

මෙරට හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.මෙරට

පසුගිය 09 වැනිදා ගාලුමුවදොර හා අරලියගහ මන්දිරය ආසන්න ප්‍රදේශවල ඇති වූ කලහකාරි සිදුවීම් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.

මෙරට අධිකරණ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරු ජූනි 8 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.අවුරුදු 53ක් වන ඇන්නපිටිය පාර, තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් මෙසේ රිමාන්ඩ් කරයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close