මෙරට දියතලාව නගරය හා අවට ප්රදේශයට ඊයේ (13) පස්වරුවේ අයිස් වැස්සක් ඇද හැලුණු බව ප්රදේශවාසීහු සදහන් කළේය.පාසල් නිමවී ගෙදර යමින් සිටි සිසුහු අයිස් කැට අහුලමින් විනෝද වී ඇත.
මෙරට ඊයේ (13) සවස 01:45 ට පමණ ධාරානිපාත වර්ෂාවක් සහ තද සුළඟක් ද සමඟ අයිස් වැස්ස විනාඩි පහළොවකට අධික කාලයක් ඉතා තදින් පැවති අතර අයිස් වැස්සෙන් පසුවද තද සුළඟක් සමග ධාරාණිපාත වර්ෂාව පැය දෙකකට අධික කාලයක් පැවති බව ප්රදේශවාසීහු සදහන් කළේය.