මෙරට ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සිය තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වෙයි.
සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත යොමුකර ඇති බව වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ලිපිය භාරගෙන නැති අතර ඔහුගේ දායකත්වය තවදුරටත් කාර්යාලයීය කටයුතු වෙනුවෙන් අවශ්‍ය නොවන බව පවසා ඇතැයි වාර්ථා වෙයි.