විදුලි පනතට විපක්ෂයේ හා ආණ්ඩුවේ විරෝධය.

මෙරට විපක්ෂයේ විරෝධය මැද අමාත්‍ය කංචන විජේසේකර මහතා විදුලි පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

විශේෂත්වය වන්නේ ආණ්ඩුවේ කොටසක්ද මෙම පනතට විරෝධය පළ කර සිටීමයි.නමුත් එම විරෝධය නොතකා අමාත්‍යවරයා පනත ගෙන ඒමට සූදානමින් සිටින බව වාර්තා වේ.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close