ජනපති අපේක්ෂක ඩලස් රෝහල්ගත කරයි.

මෙරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම රෝහල් ගත කර ඇති බව වාර්තා වේ.ඒ ඩලස් අලහප්පෙරුම සමග පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකු රෝහල් ගත වී ඇත.

ඒ ඔවුනට වැලදී ඇති වෛරස් උණ තත්වයක් උග‍්‍ර වීම මත මෙසේ රෝහල් ගත කර ඇත.ඩලස් අලහප්පෙරුම එළඹෙන 20 වනදා ජනාධිපතිවරයා ලෙස තරග කිරීමට සූදානමින් සිටියි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close