බිලියන 695ක පරිපුරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවේ සම්මතයි.

මෙරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණු රුපියල් බිලියන 695ක පරිපූරක ඇස්තමේන්තුව විවාදයට ගැනීමෙන් අනතුරුව ඊයේ (08) දිනයේදී පාර්ලිමේන්තුවේ සම්මතව ඇත.ඡන්ද විමසීමකින් තොරවයි.

මෙරට අත්‍යාවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහාත් පවතින ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්ව සිටින සමාජයේ විවිධ කොටස් සඳහා සහන සැලසීමටත් මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close