Local news (Sinhala), Main news (Sinhala)ලිට්රෝ ගෑස් සමාගමෙන් ජනතාවට දැනුම්දීමක්. ජූනි 7, 2022ජූනි 7, 20220 Comments මෙරට හෙට (08) දිනයේ ගෘහස්ථ ගෑස් බෙදාහැරීමක් සිදුනොකරන බව ලිට්රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේය. මෙරට දින කිහිපයක ඇතුළත ගෑස් බෙදාහැරීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට නියමිත බව එම සමාගම වැඩිදුරටත් ජනතාවට දැනුම් දෙයි. S H A R E - with your friends - 🔻