මෙරට පසුගිය මැයි 09 වනදා අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහින්ද කහඳගම ව ජුනි 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරයි.කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් එම නියෝගය නිකුත් කරයි.
මෙම පසුගිය මැයි 09 වනදා සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කිරීමෙන් අනතුරුව ඔහු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ පෙනීසිටි අතර පසුව ඔහුව අත්අඩංගුවට ගත්තේය.