Local news (Sinhala)බැසිල්ට කට උත්තර නැතිවෙයි.ප්‍රශ්න වැළක්.(video) ජූනි 9, 2022ජූනි 9, 20220 Comments මෙරට අද පෙරවරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන බව කී බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට මාධ්‍ය හමුවකට එක්ව සිටියේය. මාධ්‍යවේදීන් පවතින ආර්ථික අර්බූදය සම්බන්ධයෙන් බැසිල් රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න ගණනාවක් විමසන ආකාරයක් දැකගත හැකි විය.