කාසියේ වාසියදිනා පලමුව පන්දුවට පහරදුන් ශ්‍රිලංකා කණ්ඩායම පලමු ඉනිම සදහා සියල්ලන් දැවී ලකුණු 378ක් ලබාගත් අතර පාකිස්තානය පලමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 231 ලබා ගත්තේය.
දෙවැනි ඉනිම සදහා පිටියට පිවිසි ශ්‍රි ලංකාව කඩුලු 8කට ලකුණු 360ක් ලබා තිබියදී ඉනිම අත් හිටුවීය,දනන්ජයද සිල්වා ලකුනු 102යි
ලකුනු 508ක දැවැන්ත ඉලක්කයක් හබාගිය පාකිස්තාන කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයෙ ලකුනු 261 ක් පමණයි ,ශ්‍රි ලංකාව වෙනුවෙන් ප්‍රභාත් ජයසූරිය ලකුණු 117කට කඩුලු 5ක් ලබාගත්තා.තරගයේ වීරයා ප්‍රභාත් ජයසූරිය .