පුරප්පාඩුව පවතින විධායක ජනාධිපති ධුරය සඳහා තමන් තරග කරන බව හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
ලබන සතියේ පාර්ලිමේන්තුවේ නාමයෝජනා කැඳවන අවස්ථාවේ දී තමන් ඉදිරිපත් වන බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ,
සාමකාමී,දියුණු රටක් ගොඩනැගීම සදහා අවංක අරමුණ කරගත් ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ නොමද සහය අපේක්ෂා කරන බවයි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම වැඩිදුරටත් සඳහන් කකලේය .