පොල්දූවෙදි පැහැරගත් ගිනි අවිය හමුවෙයි.

පසුගිය 13 වැනිදා පොල්දූව මන්සන්ධියේ පැවැති විරෝධතාව අතරතුර යුද්ධ හමුදා නිලධාරියෙකුට පහර දී ඔහු සතුව තිබී පැහැරගත් ටී 56 වර්ගයේ ගිණි අවිය දියවන්නා ජලාශයේ පාර්ලිමේන්තුව දෙසට වන්නට පිහිටි රාජගිරිය සමනල පාලම යට ති බිය දී සොයා ගෙන ඇත.

නාවික හමුදා කිමිදුම් බලකායේ නිලධාරීන් විසින් මෙම ගිණි අවිය සමග හිස් පතරොම් ගැබක් ද සොයාගෙන තිබෙන අතර එය වැලිකඩ පොලිස් ස්ථානය වෙත බාර දී තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Loading

Tell me 💬
Notify of
guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close