මේ මස ජූලි මස 25 වැනි දින දිවයිනේ සියලුම රජයේ සහ රජයේ අනුමත පාසල් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටී
ජූලි මස 19 වන දින නිවේදනය කර ඇති පරිදි පලාත් අධ්‍යාපන ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන් ආදි නිලධාරින්ට ලබා දී ඇති උපදෙස් පරිදි පාසල් පරිපාලනය කරයි.
එමෙන්ම පාසල් පැවැත්වෙන්නේ සඳුදා, අඟහරුවාදා හා බ්‍රහස්පතින්දා දින තුනේදියි.සෙසු දින දෙකෙහි නිවාසගත අධ්‍යයනයට දරුවන් යොමුකිරීම දෙමාපියන් හා ගුරුවරුන්ගේ වගකීමකි.