වත්මන් අර්බුදකාරි තත්වය යටතේ මෙරට ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීම සදහා යුරෝ 300,000 ක හදිසි ආධාරයක් ලබාදීමට නියමිත බව කොළඹ පිහිටි ඉතාලි තානාපති කාර්යාලය දන්වා සිටී.
එමෙන්ම ඉතාලි තානාපති කාර්‍යාලය කියා සිටින්නේ,“මෙම දායකත්වය ලෝක ආහාර වැඩසටහන හරහා යොමු කෙරෙන අතර, ආහාර ආධාර සැපයීම මෙන් ම ඉලක්කගත මුදල් හුවමාරු කිරීම් සහ ආර්ථික අර්බුදය හමුවේ වඩාත් අවදානමට ලක්විය හැකි අයට වෙනුවෙන් බෙදා හැරීම සඳහා මෙම අරමුදල්වලින් කොටසක් යොමු කිරීමට නියමිතයි බවයි