අන්තරේ විරෝධතාවට කදුළු ගෑස් ප්‍රහාර.

මෙරට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ ඉදිරිපිට පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරයි.මෙරට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මෙම විරෝධතාව පවත්වනු ලබන්නේ ඉල්ලීම් දෙකක් මුල්කර ගනිමින්ය.

මෙරට රුහුණු විශ්ව විද්‍යාලය සහ කැලණි විශ්ව විද්‍යාලවල සිදුකරන මර්දනය නවත්වන ලෙස හා අසාධාරණ ලෙස ලබාදුන් ශිෂ්‍යභාවය අහෝසි කිරීම් වහා ඉවත් කරන ලෙස ඉල්ලමින්ය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close