ශ්‍රී ලංකාවට චීනයෙන් සහල්.

ශ්‍රි ලංකාවට ලබාදෙන යුවාන් මිලියන 500ක චීන මානුෂීය ආධාර යටතේ ලංකාවට ලබාදෙන සහල් තොගයේ පළමු කොටස නැව්ගත කළ බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලිජියන් ට්විටර් ගිණුමේ සටහනකින් සදහන් කරයි.

යුවාන් මිලියන 500ක මානුෂීය ආධාර යටතේ චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ඖෂධ තොගයේ පළමු කොටස පසුගියදා හොංකොං සිට ශ්‍රී ලංකාවට ගෙන එනු ලැබුවෙිය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close