උපාධිධාරීන් 22,000ක් ගුරු සේවයට.

මෙරට ඉදිරියේදී උපාධිධාරීන් 22,000 ක් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත සදහන් කළේය.

2018,2019,2020 උපාධිධාරී යෝජනා ක්‍රමය යටතේ දැනට රාජ්‍ය සේවයට බඳවා ගෙන ඇති වයස අවුරුදු 35 ට අඩු ගුරු වෘත්තිය සඳහා කැමැත්තක් දක්වන උපාධිධාරීන්ගෙන් අයදුම්පත් කැඳවා පුරප්පාඩු පිරවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද සදහන් කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close