පාර්ලිමේන්තුව ඇතුළේ පෙරළියක්.ප්‍රබලයෙක් ඉල්ලා අස්වී ප්‍රබලයෙක් ඇතුළු වෙයි.

මෙරට හෙට දිනයේදී පාර්ලිමේන්තුව ඇතුළේ ප්‍රබල පුද්ගලයකු ඉල්ලා අස්වීමට සූදානමින් සිටින බව ආණ්ඩුවට සමීප විශ්වාස කටයුතු ආරංචි මාර්ග වාර්තා කරයි.

ප්‍රබලයාගේ ඉල්ලා අස්වීමෙන් පසු තවත් ප්‍රබල චරිතයක් පාර්ලිමේන්තුවට පැමිණීමට මේ වනවිට සූදානමින් සිටින බවද එම ආරංචි මාර්ග වාර්තා කරයි.

පසුගිය දින කිහිපය පුරාම සාකච්ජා වට ගණනාවක් ආණ්ඩුව ඇතුළේ පැවැත්වී ඇති අතර ඊයේ දිනය වනවිට එම සාකච්ජා තීන්දු තීරණ රැසක් ගනිමින් අවසන් වී ඇති බවද වාර්තා වේ.

පාර්ලිමේන්තුවට පිවිසීමට සූදානමින් සිටින මෙම ප්‍රබලයාට වර්තමාන ආර්ථික අර්බූදයට විසදුම් සෙවීම සදහා වගකීම් රැසක් බාරදීමට සැලසුම් වී ඇති බවද වාර්තා වේ.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close