ෂාෆිට ගෙවිය යුතු සියලු වියදම් දීමනා ඔක්කොම ගෙවන්න උසාවියේ දී පොරොන්දු වෙලා.

මෙරට වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට ගෙවිය යුතු වැටුප් සහ දීමනා මේ වසරේ ජූලි 10 වැනිදාට පෙර ගෙවන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබා දෙයි.

මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම ප්‍රතිඥාව ලබා දුන්නේ කාන්තාවන් වඳ භාවයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනයට තුඩු දුන් වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් මහතා ගොනු කළ රීට් පෙත්සමකට අනුවයි.

ඔහුට මූලික වැටුප, අතුරු දීමනාව, ජීවන වියදම සහ විශ්‍රාම වැටුප වෙනුවට දීමනාව වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට අනිවාර්ය නිවාඩු කාලය සඳහා ගෙවිය හැකි බව,

මෙරට රාජ්‍ය සේවා අමාත්‍යාංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට පෙර අධිකරණයට දන්වා තිබුණේය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close