Local news (Sinhala)අද විදුලි කප්පාදුව සිදුවන්නේ මෙහෙමයි. ජූනි 10, 2022ජූනි 10, 20220 Comments අද (10) දින ද පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී ඇත. A සිට W දක්වා කළාප වලට අද දිනයේ මෙම විදුලි කප්පාදුව සිදුවනු ඇත. S H A R E - with your friends - 🔻