අද ජොන්ස්ටන්ගේ පෙත්සම සලකා බැලීම අරඹයි.

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කරයි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් විකුම් ද ආබෘෘ මෙම ඉල්ලීම කර තිබුණේ මෙම පෙත්සම අද (09) සලකාබැලීම සඳහා කැඳවූ අවස්ථාවේදීය.

සඳහන් කර සිටියේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් ඊයේ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තුවක් නිකුත් කළ බවත් එම නිසා මෙම පෙත්සම පවත්වාගෙන යා නොහැකි බවයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close