මේ වසරේ මාස 11ට මනුෂ්‍ය ඝාතන 497ක්.. වෙඩි තබා ඝාතන 223ක්.!

මෙම වසරේ මුල් මාස 11 තුළ මනුෂ්‍ය ඝාතන 497 ක් සිදුව ඇති බව පොලිස් වාර්තා අනුව තහවුරු වන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යයන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාල සදහන් කරයි.

මෙම වසරේ සිදුකළ මනුෂ්‍ය ඝාතන 497 න් ඝාතන 223 ක් වෙඩි තබා පහරදී සිදුකළ පුද්ගල ඝාතන බවද ආර්ථික විද්‍යා හා සංඛ්‍යයන අධ්‍යයන අංශයේ මහාචාර්යවරයා සදහන් කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close