මෙරට ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති විජිත හේරත් (10) දින සිට ක්රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්විය.
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා වශයෙන් මුදිත පීරිස් මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වෙයි.
ඔහු පසුගිය රජය සමයේ එම සමාගමේ කළමනාකාර අධ්යක්ෂවරයා ලෙස ද කටයුතු කළේය.