මෙරට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන විසින් අද (18) දිනයේදී විශේෂ මාධ්‍ය හමුවක් සංවිධාන කර ඇත.ඒ අද පෙ.ව 10.00ට කොළඹ රාමඩා හෝටලයේ දී මෙම මාධ්‍ය හමුව සංවිධානය කර ඇත.
රට තුළ පවතින වත්මන් හාල් අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ හෙළිදරව්වක් කිරීමට ඩඩ්ලි සිරිසේන සූදානමින් සිටින බව වාර්තා වෙයි.