Attention (Sinhala), Local news (Sinhala)අද රාත්‍රියේ සිට විදුලි ඉංජිනේරුවෝ වැඩ වර්ජනයක. ජූනි 8, 2022ජූනි 8, 20220 Comments විදුලි ඉංජිනේරුවෝ වැඩ වර්ජනයක් අරඹයි. මෙරට අද (08) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය නිවේදනය කරයි.