ඩීසල් නෑ.බස් ධාවනය සම්පුර්ණයෙන් නවත්වන්න වෙයිලු.

මෙරට අද දිනයේ සිට මෙරට පෞද්ගලික බස් ධාවනය 90% කින් අඩුවනු ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කළේය.

බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ පවතින ඩීසල් හිගය මත මෙම තත්ත්වය ඇති වී තිබෙන බව.

රට තුළ මෙම ඉන්ධන හිගය තවදුරටත් වැඩි වුවහොත් බස් ධාවනය මුළුමනින්ම ඇණහිටිනු ඇතැයි ද සභාපතිවරයා සදහන් කළේය.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close