මෙරට මෑත ඉතිහාසයේ පළමු වරට කන්යා සොයුරිකටද ප්රකාශයක් ලබා ගැනීම සදහා පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දීමක් කර ඇත.ඉකුත් 9 වන දා වෙන්නප්පුවේ සිදුවූ කලහකාරී සිද්ධියක් සම්බන්ධයෙන්ය.
විරෝධය පළ කරමින් සිවිල් සංවිධාන පෙන්වා දෙන්නේ සියලු ප්රජාව පෙරටු කරගනිමින් ඔවුන් ඊට මුහුණ දීමට සූදානමින් සිටින බවයි.