ඉතිහාසයේ පළමු වරට ⁣කන්‍යා සොයුරියකට පොලීසියෙන් එන්න කියයි.(video)

මෙරට මෑත ඉතිහාසයේ පළමු වරට කන්‍යා සොයුරිකටද ප්‍රකාශයක් ලබා ගැනීම සදහා පොලීසියට පැමිණෙන ලෙස දැනුම් දීමක් කර ඇත.ඉකුත් 9 වන දා වෙන්නප්පුවේ සිදුවූ කලහකාරී සිද්ධියක් සම්බන්ධයෙන්ය.

විරෝධය පළ කරමින් සිවිල් සංවිධාන පෙන්වා දෙන්නේ සියලු ප්‍රජාව පෙරටු කරගනිමින් ඔවුන් ඊට මුහුණ දීමට සූදානමින් සිටින බවයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close