ලංකාව තුළ මෝටර් රථ මිල ඉහළට.නවතම මිල ගණන් මෙන්න.

මෙරට කොරෝනා වෛරස අර්බුදයෙන් වාහන ආනයනය නතර කෙරුණු මෙරට තුළ මේ වන විට විවිධ ගැටළු හේතුවෙන් වාහන ආනයනය වසර ගණනාවකට නැවතී ඇත.මේ මෙරට තුළ භාවිතා කරන ලද වාහන මිල ගණන් තවදුරටත් ඉහළ යමින් ඇත.

වාහනවල ටයර් මිල 50%කින් ඉහළ යාමත් සමග වාහන මිල ද කුඩා ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

මෙරට තුළ මේ වන විට ප්‍රචලිත වාහන කිහිපයක වර්තමාන මිල ගණන් මෙන්න.

ටොයෝටා – ප්‍රිමියර් – 2017 – එක් කෝටි හැටලක්ෂය ඉක්මවයි

ටොයෝටා – විට්ස් – 2018 – ලක්ෂ 90 ඉක්මවයි

ටොයෝටා – ඇක්වා ජී – 2012 – ලක්ෂ 70 ඉක්මවයි

හොන්ඩා – ෆිට් – 2012 – ලක්ෂ 80 ඉක්මවයි

හොන්ඩා – වෙසල් – 2014 – ලක්ෂ 90 ඉක්මවයි

නිශාන් – එක්ස් ට්‍රේල් – 2015 – කෝටි එකහමාර ඉක්මවයි

හොන්ඩා – ග්‍රේස් – 2014 – ලක්ෂ 88 ඉක්මවයි

සුසුකි – ඇල්ටෝ – 2015 – ලක්ෂ 35 ඉක්මවයි

සුසුකි – වැගන් ආර් – 2017 – ලක්ෂ 60 ඉක්මවයි

සුසුකි – ජපන් ඇල්ටෝ – 2017 – ලක්ෂ 55 ඉක්මවයි

මයික්‍රෝ – පැන්ඩා – 2016 – ලක්ෂ 29 ඉක්මවයි

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close