මෙරට හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රිගේ සහෝදරයකු වන මොහොමඩ් උවයීස් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස අද(07) දින වැඩ භාරගත් බව වාර්තා වේ.
ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙන අතර පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දී ඔහු එම ධුරයෙන් ඉල්ලා අස් වී ඇත.