ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබාගෙන තිබෙන බව වාර්තා වෙයි.
බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වීමෙන් පසු පුරප්පාඩු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ධම්මික පෙරේරා පත් කිරීමට නියමිත බවද වාර්තා වෙයි.
මෙම පත් වීමෙන් පසු ධම්මික පෙරේරා අමාත්‍යධූරයක දිවුරුම් දෙනු ඇති බවත් එය ආයෝජන ප්‍රවර්ධනයට අදාළ ප්‍රධාන පෙළේ අමාත්‍ය දුරයක් වනු ඇති බවත් වාර්තා වේ.