මෙරට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය සදහන් කළේය.
එහෙත් මේ වනවිට දිවයිනේ ප්රදේශ කිහිපයක විදුලිය විසන්ධි වෙමින් පවතින බව වාර්තා වෙයි.විශේෂයෙන් කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්රික්වල බොහෝ ප්රදේශවල මේ වන විට විදුලිය විසන්ධි වී ඇති බව වාර්තා වේ.