අද (09) දිනයේ බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ අදහසක ඇතැයි, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මාධ්‍ය කළ විමසීමකදී ප්‍රකාශ කර ඇත.
එහිදී ඔහු සඳහන් කළේ,අද දිනයේ බැසිල් රාජපක්ෂ මහතා සිය තීරණය දැනුම් දෙනු ඇති බවයි.ඉල්ලා අස්වීමෙන් පසුව පූර්ණ කාලිනව පක්ෂය මෙහෙයවීමේ කටයුතුවල නිරත වීම බැසිල් රාජපක්ෂ මහතාගේ අපේක්ෂාව වී ඇතැයි පොදු ජන පෙරමුණේ ඉහළ නිලධාරියෙකු විමසීමකදී සදහන් කළේය.
අද පෙරවරු 11 ට බැසිල් රාජපක්ෂ මහතා විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවක් කැඳවා ඇත.