අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් බාධාවකින් තොරව පවත්වා ගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රුපියල් බිලියන 695 ක පරිපූරක ඇස්තමේන්තුව අද විවාදයට ගැනීමට නියමිතය.
අද පාර්ලිමේන්තු විකාශය සජීවීව.(Live)
