Local news (Sinhala)තවත් පුද්ගලයෙක් තෙල් පෝලිමේ මියයයි. ජූනි 16, 2022ජූනි 16, 20220 Comments පොලීසිය විමර්ශන අරඹයි මෙරට ඉන්ධන ලබා ගැනීම සඳහා පිරවුම්හලක පෝලිමේ සිටි තවත් පුද්ගලයකු මරණයට පත් වී ඇත. මෙරට පානදුර වෑකඩ ප්රදේශයේ ඉන්ධන පිරවුම් හලක පෝලිමේ සිටියදී මෙලෙස මියගොස් ඇත්තේ පනස් පස් හැවිරිදි ත්රීරෝද රථ රියැදුරෙකි. S H A R E - with your friends - 🔻