අගමැතිගේ කතාවෙන් ඉන්ධන ගන්න දීර්ඝ පෝලිම්.

මෙරට ඉන්ධන මිල නැවතත් ඉහළ දැමීමේ සූදානමක් ඇතැයි පැතිර ගිය තොරතුරු හේතුවෙන් රටපුරා ඉන්ධන පිරවුම් හල අසල දීර්ඝ පෝලිම් දක්නට ඇත.බොහෝ පිරවුම්හල් වල ඉන්ධන අවසන් වී ඇති අතර ඉන්ධන ලබා ගැනීම සඳහා කිලෝමීටර් ගණන් දිග පෝලිම් දක්නට ඇත.

මෙරට සති තුතක පමණ කාලයක් ඉන්ධන සැපයීම ගැටළුකාරී වනු ඇති බවට අගමැතිවරයා ඊයේ දිනයේ කල ප‍්‍රකාශයද මීට හේතු වී ඇති බව වාර්තා වේ.එහෙත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ඉන්දීය තෙල් සමාගම පවසන්නේ ඉන්ධන මිල වැඩි කිරීමට නියමිත බවට පැතිර යන තොරතුරු අසත්‍ය බවයි.

S H A R E - with your friends - 🔻
guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close