හදිසියේම ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් කරයි.!

මෙරට කොවිඩ් වෛරස රෝගීන් සහ මරණ සංඛ්‍යාව යළිත් වැඩිවීම හේතුවෙන් සෑම පුද්ගලයෙක්ම තමන්ට හිමි එන්නත් මාත්‍රාව ලබාගැනීම සිදුකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මේ බව සදහන් කළේය.ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ තුන්වන සහ හතරවන මාත්‍රා ලබාගත් ප්‍රමාණය අඩුවී ඇති බවයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close