මිලියන 200ක අල්ලස් චෝදනාව ගැන නිමල් සිරිපාලට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්.!

එරට ජපාන තායිසෙයි සමාගමෙන් මිලියන 200ක් ඉල්ලූ බවට හිටපු ඇමැති නිමල් සිරිපාලට එරෙහිව අල්ලස් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව ඇත.එම්. නිෂාර් මව්ලානා නැමැත්තකු විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

හිටපු වරාය, නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා, ජපානයේ තයිසෙයි සමාගමෙන් රුපියල් මිලියන 200ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවට වූ චෝදනාව සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් එම පැමිණිල්ල යොමුකර ඇති බව වාර්තා වේ.

එහෙත් අද දින ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ වාර්තාව ජනපති ලේකම්වරයා වෙත බාර දීමට පියවර ගෙන තිබිණ.

Loading

Tell me 💬
Notify of
guest

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close