ඉන්ධන දෙන්න සියල්ල සුදානම්.පොලීසියත් සුදානම්.හෙට සිට QR එකට ඉන්ධන.!

මෙරට ජාතික ඉන්ධන බලපත්‍රයේ QR කේතයට ඉන්ධන පිරවුම්හල් 1,060 ක් ඊයේ (30) රාත්‍රී වන විට අනුගත වී සිටි බවත් ඉන්ධන පිරවුම්හල් 746ක ඊයේ QR පද්ධතිය හරහා ඉන්ධන නිකුත් කළ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සදහන් කළේය.

රටපුරා ඉන්ධන පිරවුම්හල් 746 ට ‘සිපෙට්කෝ’ පිරවුම්හල් 621 ක් සහ IOC පිරවුම්හල් 125 ක් ඇතුළත් බවත් එහිදී ඉන්ධන ලීටර ලක්‍ෂ 21 කට වැඩි ප්‍රමාණයක් ලබාදුන් බවත් අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේය.

ජාතික ඉන්ධන බලපත්‍රයේ වාහන ලක්‍ෂ 48 කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබූ බවද යතුරුපැදි 2,784,762 ක් සහ කාර් රථ 639,361 ක් ඇති ඇතුළත්ව බව ද අමාත්‍ය කංචන විජේසේකර සදහන් කළේය.තෙල් නිකුත් කරන සියලුම ඉන්ධන පිරවුම්හල් වලට පොලිසිය යොදවා විශේෂ වැඩපිළිවෙළක් සකස් කොට ඇති බවද අමාත්‍යවරයා සදහන් කළේය.

Loading

Tell me 💬
Notify of
guest

2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close